IMG-LOGO

කොළඹ වෙසක්වලට සූදානම්

(යොහාන් භාසුර)

රට තුළ දැඩි අර්බුදකාරී තත්වයක් තිබුණ ද කොළඹ සහ අවට ප්‍රදේශවල වෙසක් උත්සවය වෙනුවෙන් වෙසක් තොරණ සහ සැරළි සූදානම් කරමින් තිබෙන ආකාරය අද (11) දැකගත හැකිවිය.

කොළඹ පැරණිතම තොරණක් වන ‘දෙමටගොඩ තොරණ’ අද දිනයේ ඉදිවෙමින් පැවති අතර දෙමටගොඩ සහ බොරැල්ල යන ප්‍රදේශවල තවත් වෙසක් සැරසිළි රැසක් සූදානම් කරමින් තිබෙන ආකාරය දිස්විය.

(ඡායාරූප: ගයාන් අමරසේකර

 



අදහස් (1)

කොළඹ වෙසක්වලට සූදානම්

siri Wednesday, 11 May 2022 08:15 PM

තොරන් කලාව හරිආකාරයට කරන්නේ අපේ රටේය කියලයි මට නම් හිතෙන්නේ. බොහෝ රටවල විශේෂයෙන් වෙළඳ දැන්වීම් වගේ දේ සඳහා අලුත් ඩිජිටල් මාධ්‍ය යොදාගෙන සුවිසල් ආලෝක විජ්ජා පෑවත් පරණ බල්බයෙන් බල්බයට වයර් ගැට ගසා කැරකෙන යෝධ බෙරයක් මඟින් මේවගේ මනස්කාර නිර්මාණ කරන්නේ අපේ රටේ පමණයි. ඇත්තෙන්ම එය අගේ කලයුතු අතිවිශිෂ්ඨ දස්කමක්.

:       4       53

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 113 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 570 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1002 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site