IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොළඹ වරායට නව දොඹකර කට්ටලයක්

(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ නව ගැඹුරු ජල පහසුකම වෙත එහි මෙහෙයුම් ධාරිතාව තවදුරටත් වැඩි කරමින් නවතම හුවමාරු දොඹකර කට්ටලයක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය පැවසීය.

මෙම වැඩිදියුණු කිරීම කොළඹ වරායේ සේවා කාර්යක්ෂමතාව, හැකියාව සහ විශ්වසනීයත්වය ඉහළ නංවන අතර කලාපයේ කාර්යබහුලම වරාය ලෙස එහි තත්වය තහවුරු කරන බව ද එම අධිකාරිය වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (6)

කොළඹ වරායට නව දොඹකර කට්ටලයක්

බණ්ඩා Tuesday, 29 October 2024 04:57 PM

කොහොමද අනුර කුමාර ගේ වැඩ! ඔන්න ආණ්ඩු... කියලා වහල්ලු දැන් කියයි. අනේ මගේ කට.. ජේ. වී.පී කාරයින්ගේ කයිය විතරයි. වැඩ නෑ.

:       40       37

duplicate Ralahami Tuesday, 29 October 2024 05:29 PM

පසුගිය රජයෙන් කළා හොඳ වැඩක්..! ජවිපය එකත් අනුන්ගේ දේ තමන්ගේ කියලා කියපු වාර බොහෝ ඇත..

:       30       33

යෝගා Tuesday, 29 October 2024 05:19 PM

දැන් අර බොරු විදින පචෝරිස් කියයි අපි බලයට ඇවිත් මාසයක් ඇතුළත වරායට දොඹකර ගෙනාවා කියලා...!

:       35       37

සෙනෙවිරත්න Tuesday, 29 October 2024 05:50 PM

පනස් හත් ලක්ෂයක් ඡන්දය පාවිච්චි කලේ එතුමා විශ්වාස කරලා, ඒක නිසා තමුන්ලාගේ මඩ අවලාද අදාලම නැහැ. තමුන්ලා මෙතෙක් කල් පත්කරපු පචෝරිස්ලා කරපු කෙරුවාවේ හොඳකම නිසා තමයි මාලිමාවට අවස්ථාවක් ලැබුණේ. ඒකට තමුන්ලාට ස්තූතියි. හැබැයි අනුන්ගේ දරුවන්ට උප්පැන්න ලියන්න ඒන්.පී.පී.ය සූදානම් නැති බවත් මතක තබා ගන්න. තමුන්නැහැලා වගේ අයගේ ඔය කටවල් වැහේවි දාහතර වෙනිදා...

:       20       45

බණ්ඩාTuesday, 29 October 2024 08:49 PM

මිත්‍රයා, පනස් හත් ලක්ෂයක් කියන්නේ රටේ ජනතාවගෙන් කොටස් තුනෙන් එකයි. කොටස් දෙකක් වන බහුතරය ඔහෙලාට ඡන්දේ දීලාත් නෑ. ඒක ආයේ වැඩි වෙන්නේත් නෑ. ගෝඨාභය හැටනව ලක්ෂයක් ඡන්ද අරන් ආපයින්ම ගෙදරත් දාලා ගියේ ඔහෙලා හොඳ හින්දා නෙමේ. මේ අපි හින්දා. ඒ දේම ඉදිරියේ ආයෙත් බලාගන්න ලෑස්ති වෙලා ඉන්නවා.

:       2       1

Bunny Preena Wednesday, 30 October 2024 01:49 PM

පංගු පේරු නැතිව සියලුම පාලකයින් රට වෙනුවෙන් වෙහෙස වී වැඩකළ යුතුයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site