(මහින්ද නිශ්ශංක)
වන අලි රංචුවක් ගැටීමෙන් ඉන්ධන දුම්රියක් පීලි පැනීම හේතුවෙන් ඇනහිට තිබූ කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (19) දහවල් වනවිට යථා තත්ත්වයට පත් කිරීමට හැකි වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මින්නේරිය හා හිගුරක්ගොඩ අතර රොටවැව ප්‍රදේශයේදී කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා ධාවනය වූ ඉන්ධන දුම්රිය එසේ පීලි පැනීමට ලක් වූ ඉන්ධන ටැංකි හතරෙන් දෙකක් ද එන්ජිම හා නියාමක මැදිරියද ෙපීලි ගත කර හානි වූ මාර්ගය අලුත්වැඩියා කිරීම ඊයේ රාත්‍රි ආරම්භ කළ බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.
ඒ අනුව අද (19) දහවල් සිට කොළඹ කොටුව හා මඩකලපුව අතර දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
2025 දෙසැම්බර් මස 30
47
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොළඹ - මඩකළපු මාර්ගය යථා තත්වයට