IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


කොළඹ - ගම්පහ ප්‍රදේශ කිහිපයක අගුලු හරී

කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක දෙකෙහි පෙදෙස් කිහිපයක හුදකලා බව ඉවත්කරන බවද, තවත් පෙදෙස් කිහිපයක හුදකලා තත්වය තවදුරටත් පවත්වාගෙන යන බවද, තවත් පෙදෙස් අලුතින් හුදෙකලා කරන බවද කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ කෝකිලා පාර යන පෙදෙස්වලද, ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල, පෑලියගොඩ සහ කිරිබත්ගොඩ යන පොලිස් වසම්වල තෝරාගත් පෙදෙස්වලද හුදකලා තත්වය ඉවත් කෙරේ.

හෙට (21) උදෑසන 5.00 සිට මෙම තීරණය ක්‍රියාත්මක බව එම මධ්‍යස්ථානය දැනුම් දෙයි.

පහත දැක්වෙන නිවේදනයේ එම ප්‍රදේශ දැක්වේ.



අදහස් (0)

කොළඹ - ගම්පහ ප්‍රදේශ කිහිපයක අගුලු හරී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 395 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 554 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site