IMG-LOGO

කළුගල කඩනවාට පන්නල විරෝධතා

(හේමලතා ඞී හේවගේ)

පන්නල මැල්ලවලාන ග‍්‍රාමයෙහි රජයට අයත් සේදවත්ත ඉඩමෙහි අක්කර 20 පමණ භූමියක විහිදී පැතිරෙන කඵගලක් කැඞීමට එරෙහිව පන්නල ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත‍්‍රීවරුන් සහ ප‍්‍රදේශවාසීහු කුරුණෑගල මීගමුව ප‍්‍රධාන මාර්ගයේ මාහොලව මන්සන්ධියේදී නිහඬ විරෝධතාවයක නිරතවූහ.

අක්කර 150 කට වැඩි මෙම සේදවත්ත ඉඩම ඉතා සුන්දර පරිසරයකින් යුත් භූමියක් බවත් කඵගල කැඞීමෙන් එහි ඇති ජලපෝෂක සිඳීයාම නිසා මාහොලව මැල්ලවලාන එලිබිච්චිය ඇතුඵ අවට ප‍්‍රදේශවල ජල උල්පත් සිඳීයනු ඇති බව ඔවුන් පවසති.



අදහස් (0)

කළුගල කඩනවාට පන්නල විරෝධතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site