IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කාසල්රී රක්ෂිතයේ ගින්නක්

( රංජිත් රාජපක්ෂ) 

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.

නොර්වුඩ් පොලිස් වසමට අයත් නිව්වැලි වත්තේ පිහිටි වතු නිවාස පෙලියකට යාබදව ඇති මෙම රක්ෂිතයේ අද (03) දින පස්වරු 2 ට පමණ ගින්න හටගෙන ඇති බව එම වතුයායේ වතු කම්කරුවන් කියා සිටියේය.

කාසල්රි ජලාශය අවට ඊයේ (02) දින සිට පවතින අධික වියළි කාලගුණය සමග කිසියම් පිරිසක් විසින් මෙම ගිනි තැබිම සිදු කර ඇති බවත්, ජලාශය අවට පවතින දැඩි සුළං තත්ත්වය හමුවේ ගින්න සිඝ්‍රයෙන් පැතිර යමින් පවති.

අක්කර 10 ක පමණ භුමි ප්‍රමාණයකින් යුත් මෙම රක්ෂිතයේ හටගෙන ඇති ගින්න පාලනය කිරිමට කිසිවෙක් ඉදිරිපත් වි නොමැත.



අදහස් (0)

කාසල්රී රක්ෂිතයේ ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 705 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site