(සමන් පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල කොස්ලන්ද ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයාට කෝවිඩ් 19 ආසාදිත වී ඇති බවට තහවුරු වීමත් සමග එම විදුහල දින තුනකට වසා දැමීමට පියවර ගත් බව බණ්ඩාරවෙළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ආර්. එම්. ආරියදාස මහතා පවසයි.
විදුහල්පතිවරයා කොරෝනා බවට සැක රෝග ලක්ෂණ මතු විම හේතුවෙන් ඇන්ටිජන් පරීක්ෂණයකදී විදුහල්පතිවරයාට කෝවිඩ් ආසාදිත වී ඇති බවට තහවුරු වී තිබේ.
මෙම විදුහලේ විදුහල්පතිවරයාට සමීපතම ආශ්‍රිතයන් ලෙස සලකා ගුරු මහත්ම මහත්මින් දොළොස් දෙනකු ස්වයං නිරෝධායනය ලක් කිරීමට කටයුතු කිරීමත් සමග විදුහල වසා දැමීමට සිදු වූ බව ද අධ්‍යාපන කාර්යාලය කියයි .
1 සිට 5 දක්වා පන්ති පැවැත්වෙන කොස්ලන්ද ප්‍රාථමික විද්‍යාලයේ දූ දරුවන් තුන්සිය දහදෙනකු ඉගෙනුම ලබන බවද කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොස්ලන්ද ප්‍රාථමිකයේ විදුහල්පතිට කොරෝනා
Prase Thursday, 11 November 2021 10:15 AM
උද්ඝෝෂණ ප්‍රතිපල නිකුත් වෙමින් පවතිනවා ,ඔහොම යන්
Sriland Thursday, 11 November 2021 02:43 PM
කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් .මේක ජාත්‍යන්තර බෙහෙත් ජාවාරමක්