IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කිසිම සමාවක් නැහැ - නෙදන්යාහු

තම පෞද්ගලික නිවසට පහර දී, තමා සහ බිරිඳ ඝාතනය කිරීමට හිස්බුල්ලා සටන්කාමීන් උත්සහ ගැනීම බරපතල වරදක් බව, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පෙන්වා දෙයි.  

හිස්බුල්ලා සටන්කාමීන්ට කිසිදු සමාවක් නොලැබෙන බව ද අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අවධාරණය කර ඇත.

අග්‍රාමාත්‍යවරයා මෙසේ අවධාරණය කළේ ඊශ්‍රායලයේ සිසේරියා පළාතේ පිහිටි ඔහුගේ නිවසට හිස්බුල්ලා සටන්කාමීන්, ප්‍රහාරයක් සඳහා පුපුරන ද්‍රව්‍ය ඇටවූ ඩ්‍රෝන යානයන් එවූ බැවිනි.

තමන්ට, තම පවුලේ සාමාජිකයන්ට හෝ ඊශ්‍රායල වැසියන්ට අනතුරක් කිරීමට උත්සාහ ගන්නා ඉරානයේ සහාය ලබන හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග අනුගමනය කරන බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පැහැදිලි කර ඇත.



අදහස් (4)

කිසිම සමාවක් නැහැ - නෙදන්යාහු

යෝගා Sunday, 20 October 2024 08:13 AM

පලස්තීනුවන් තවත් දහස් ගණනක් මරා දාන්න මේ ප්‍රහාරය දැන් නිමිත්තක් කර ගනියි. පවු කුඩා දරුවන්...!

:       8       21

රම්බොඩ Sunday, 20 October 2024 09:33 AM

ත්‍රස්තවාදය කොතරම් කුරිරු දැයි අපට ඉගැන්නුවේ කොටි ත්‍රස්තවාදීන්... ත්‍රස්තවාදීන් කවදා හෝ පරාදවන වග රටට පෙන්නුවේ මහින්ද මහතා පෙරටුකොටගත් සියලු හමුදාවෝයි..

:       23       46

Dharmatileke Sunday, 20 October 2024 10:59 AM

ත්‍රස්තවාදීන් පුහුණු කරේ ඊශ්‍රාලයයි. අපිට විරුද්ධව සටන් කරන්නේ දැන් ආයේ ඔවුන්ට මුහුණ දෙන්න වෙලා...!

:       28       16

Kazi Shajahan Sunday, 20 October 2024 02:04 PM

ඔබතුමාට අපේ සජිත් මහත්තයා තරයේ කිව්වා ඔය විකාර වහාම නවත්වන්න කියලා. අහන්නේ නැද්ද තවත්.

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site