
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල අනුව ඉහළම සුදුසුකම් ලද 142 දෙනකුට සහකාර අධ්‍යක්ෂ තනතුරු පිරිනමා තිබේ.
2021 වර්ෂයේ පවත්වන ලද ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල අනුව සම්මුඛ පරීක්ෂණයකින් මෙම බඳවා ගැනීම් කළ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
නවක නිලධාරීන් සඳහා පත්වීම් ප්‍රදානය කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සෙත්සිරිපාය දෙවන අදියරේ නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කමනි රණතුංග මහත්මිය ද සහභාගී වූවාය.

2025 දෙසැම්බර් මස 30
133
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
756
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කෘෂි සහකාර අධ්‍යක්ෂවරු 142ක් පත් කරයි
ana Thursday, 26 September 2024 07:09 PM
දේශපාලකයින් නැතිව උත්සව කරන්නත් පුලුවන් එහෙනම්.....