IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොවිෂිල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව 70 වැඩි කොළඹ වැඩිහිටියන්ට ලබා දෙයි

(ශාන්ත රත්නායක)

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත් පළමු මාත්‍රාව ලබාගත් වයස අවුරුදු 70ට වැඩි  පුරවැසියන්ට දෙවන මාත්‍රාව ලබාදීම අද (01) දහවල් කාලයේ සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයේ දී  සිදු  කෙරිණි.

එහිදී කොවිෂීල්ඩ් එන්නතේ දෙවන  මාත්‍රාව ලබාදීම සදහා එම ස්ථානයට පැමිණෙන ලෙස  ජංගම දුරකථන අංක ලබාදුන් අයට කෙටි පණිවිඩ මගින්ද ස්ථිරවර දුරකථන ලබාදුන් පුද්ගලයන්ට දුරකථන ඇමතුම් මගින්ද දැනුවත් කර තිබිණි  

ඔවුන් නියමිත වෙලාවට එම ස්ථනයට පැමිණියද එන්නත් ලබාදීම ආරම්භ කිරීමට ප්‍රමාදවීම නිසා සහ ඒ අතරතුර වර්ෂාව ඇද හැලීම නිසා පැමිණි සිටි පිරිස් මහත් අසීරුතාවයකටද  පත්වුහ



අදහස් (0)

කොවිෂිල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව 70 වැඩි කොළඹ වැඩිහිටියන්ට ලබා දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 24 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site