IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොවිඩ් ගැබිණි මවුවරුන්ට රෝහල්වල පහසුකම් මදි

(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදනය වන ගැබිණි මවුවරුන් සංඛ්‍යාව ඉහළ යාම නිසා ඔවුන්ට ප්‍රතිකාර ලබාදීමට දැනට පවතින පහසුකම් ප්‍රමාණවත් නැතැයි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා අද (6) පැවසීය.

ගැබිණි මවුවරුන්ට රෝගය වැළඳීමේ හා සංකූලතා මතුවීමේ වැඩි අවදානමක් ඇති බැවින් ඔවුන් වෙනුවෙන් දිස්ත්‍රික් මට්ටමින් ප්‍රතිකාර පහසුකම් ඉහළ නැංවිය යුතු බව ද සභාපතිවරයා සඳහන් කළේය.

පෙනහළු අකර්මන්‍ය වූවන් වෙනුවෙන් අවශ්‍ය වන එක්මෝ යන්ත්‍ර මේ වන විට මෙරට ඇත්තේ දෙකක් පමණක් බව කී විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා ගැබිණි මවුවරුන් වෙනුවෙන්ම වූ තවත් යන්ත්‍ර දෙකක පමණ අවශ්‍යතාවයක් තිබෙන බව ද කීවේය.

වෛද්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ 08, මොඩල්ෆාම් පාරේ පිහිටි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේදී අද (6) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 



අදහස් (1)

කොවිඩ් ගැබිණි මවුවරුන්ට රෝහල්වල පහසුකම් මදි

Rata Perata Friday, 07 May 2021 06:22 AM

ඕවා අලුත් ප්‍රවෘත්ති නෙමෙයිනේ... රටේ නායකයා බෙහෙත් ගන්න සිංගප්පූරුවේ යන්නේ ඇයි කියලා බැලුවොත් තේරේවි...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site