( සුමිත් පොතුපිටිය )
කලුතර ප්‍රදේශයේ නිවාස බිඳුම් රැසකට සම්බන්ධ පිය පුතු දෙපළක් අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
කළුතර නාගොඩ ප්‍රදේශයේ නිවසකට රාත්‍රී කාලයේදී ජනේලයක් කඩා ඇතුළුවූ මෙම පිය පුතු දෙපළ ලක්ෂ 15 ට ආසන්න රත්තරන් භාණ්ඩ සොරකම් කොට ඇති බව පොලිසිය කීය.
සොරකම් කල රන් හාන්ඩ පෞද්ගලික ස්වර්ණාභරණ ආයතනයකට සහ උකස් මධ්‍යස්ථාන වලට අඩුමුදලට විකුණා තිබූ බවත් පොලිසිය කීය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
කලුතර ගෙවල් බින්ද පිය පුතු මාට්ටු