IMG-LOGO

කලහා කළ අය ගැන සී.අයි.ඩිය තොරතුරු ඉල්ලයි

(ඉන්දිකා රාමනායක)

අරලියගහ මන්දිරයේ සහ ගාලුමෝදර ගාලු මුහුද ආශ්‍රිතව පසුගියදා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා වලට අදාලව පහරකෑමට ලක්වූ, තුවාල ලැබූ, සහ හානි වූ දේපළ සම්බන්ධයෙන් තොරතුරු  ලබා දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

 එම තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  0112 422176, 0112 320145, 0718592087, 0718594942, 0718594901 යන්න අංක වෙත දැනුම් දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.



අදහස් (4)

කලහා කළ අය ගැන සී.අයි.ඩිය තොරතුරු ඉල්ලයි

Shyam Friday, 13 May 2022 10:28 AM

ඔච්චර සාක්‍ෂි, වීඩියෝ තියෙද්දී තව අහනවා. මේ නම් පුදුම පොලිසියක්, අනික අපිද ඕවා හොයන්න ඕන​?

:       5       13

RA Friday, 13 May 2022 11:28 AM

එතකොට ගෙවල් ගිනි තිබ්බ අය ගැන හොයන් නැතිද..? ඒ ගැන තොරතුරු දන්වන්නේ කොහොමද..?

:       2       11

Priyantha Friday, 13 May 2022 11:38 AM

ඊයේ කට්ටියගේ නම් දුන්නේ...!

:       2       6

Senevi Friday, 13 May 2022 12:07 PM

ඒ කට්ටිය පහසුවෙන්ම අත්අඩංගුවට ගන්න පුළුවන්. අපට බය ගෝල්ෆේස් එකෙන් පස්සේ සිදුවීම් වලට විතරක් දඬුවම් කරාවිද කියලා.., ක්‍රියාවට නැතුව ප්‍රතික්‍රියාවට පමණක්...

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 99 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 544 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 971 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site