IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කැලණි විරෝධයේ භික්ෂූන් ඇතුළු 6ක් මාට්ටු

(ඉන්දිකා  රාමනායක)

කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ විසින්  සංවිධානය කළ විරෝධතාව යට භික්ෂූන් වහන්සේලා ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර භික්ෂූන් වහන්සේලා සිව් දෙනෙකු සහ සිසුන් දෙදෙනකු වන බව පොලිසිය පවසයි.

මෙම විරෝධතාවය ඊයේ (19)  පස්වරුවේ  විශ්වවිද්‍යාල   පිවිසුමෙන් ආරම්භ වී කැලණිය  නුවර ප්‍රධාන මාර්ගයට ප්‍රවිෂ්ට වීමෙන් අනතුරුව පොලිසිය ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කරමින් විසුරුවා හරින ලදී.



අදහස් (4)

කැලණි විරෝධයේ භික්ෂූන් ඇතුළු 6ක් මාට්ටු

Lal Monday, 20 February 2023 11:06 AM

නියමයි...!

:       6       11

fairoos Monday, 20 February 2023 12:35 PM

රනිල්ට පුළුවන් මර්ධනය විතරයි...

:       12       7

SanthuMonday, 20 February 2023 05:06 PM

ඔව්, එක් කොටසකට පුළුවන් අරගලය විතරයි. අරගල නතර වූ දා මර්ධනයද නතර වේ...

:       1       0

fairoosMonday, 20 February 2023 06:19 PM

අනේ මෙහෙමත් බයි වහල්ලු තවත් ජීවතුන් අතර ඉන්නවනේ... රටට මෙච්චර වෙලත් තාමත් කඩේ යන එක නැවතිලා නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 50 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site