IMG-LOGO

කොරෝනා රෝගියෙක් කරාපිටියෙන් පනී

(ඩී.ජී.සුගතපාල)

කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියකු රෝහලෙන් පැන ගොස් ඇතැයි රෝහල් පොලිසිය පවසයි.

යක්කලමුල්ල පොලිස් වසමේ කොට්ටවගම පදිංචි කැලුම් දිසානායක (30) නමැති මෙම පුද්ගලයා කොරෝනා රෝගියකු බවට තහවුරුවිමෙන් පසු ප්‍රතිකාර සඳහා අද පෙරවරුවේ කරාපිටිය රෝහලේ 68 වාට්ටුවට ඇතුලත් කර ප්‍රතිකාර කරමින් සිටියදි මෙසේ පැන ගොස් ඇත.

පැනගිය කොරෝනා රෝගියා අත්අඩංගුවට ගැනිම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පරික්ෂණ ආරම්භ කර ඇතැයිද පොලිසිය පවසයි.

 



අදහස් (0)

කොරෝනා රෝගියෙක් කරාපිටියෙන් පනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site