IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


කොරෝනා මරණ 40 ට නගී

 

කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයන් 4 දෙනෙකු මිය ගොස් ඇති බව අද (10) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මියගොස් ඇත්තේ 51, 45 සහ 55-60 අතර වයස්වල පිරිමි පුද්ගලයන් තිදෙනෙකු සහ 63 හැවිරිදි කාන්තාවකි.

ඒ අනුව, කොරෝනා ආසාදනය වීමෙන් මිය ගිය මුළු ආසාදිතයන් ගණන 40 කි.

 



අදහස් (4)

කොරෝනා මරණ 40 ට නගී

සත්‍යපාල මාතර Tuesday, 10 November 2020 12:19 PM

මේ මරණ වලට කවුද වග කියන්නේ. බ්‍රැන්ඩික්ස් ආසාදිත කාන්තාව හමුවුණු දවසෙම ටිකක් සැලකිලිමත් වුණා නම් මෙහෙම දේවල් වලට මුහුණ නොදි ඉන්න තිබුණා. කොහොම වුණත් මේවාට බලධරයින් වග කියන්න ඕනෑ. දැන් දඟලන දැඟලිල්ල හරි... නමුත් කලින් මෙහෙම කලේ නැහැ. තරගය අවසන් වෙන්න කලින්ම ජයග්‍රහකයා නම් කළ නිසා ජනතාව කෝවිඩ් එතරම් ගණන් ගත්තේ නැහැ. පාලකයින් කිසිම වගකීමක් නැතිව මහමග ගමන් කළා. කොරෝනා - දොඩෝනා කියලා වීරවංශලා ඔච්චම් කළා. අපිට කිසිම දේශපාලනයක් අවශ්‍ය නැහැ. ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ සැලකිලිමත්ව කටයුතු කළයුතු බවත්, එහිදී වතු කම්කරුවන් සහ ධීවර ජනතාව පිළිබද සැලකිල්ලෙන් කටයුතු කරන්න කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා කීවා. ඒ මාර්තු මාසයේදී. රනිල් නෙමෙයි ඉස්කෝලෙක ගිහිං නැති හරමානිස් කීවත් ඇත්ත නම් ඇත්ත තමයි. දැන් ඉතිං බොහොම වගකීමෙන් වැඩ කරන්න. හැබැයි රට වහන එකත් හොඳ නැහැ. නීති කඩන අයට මැරෙන්න නොවෙයි, රිදෙන්න ගහන්න. ඒකට විතරයි අපේ මිනිස්සු බය. නීති මගින් කටයුතු කරන කොට වංසගතය බෝකරලා ඉවරයි. නීති කාටත් පොදුයි. ඒ නිසා තරාතිරම බලන්න අවශ්‍ය නැහැ. එහෙම නොවුණොත් තව තවත් විපාකවලට මුහුණ දීමට සිදුවේවි...!!!  අපිට කිසිම දේශපාලනයක් අවශ්‍ය නැහැ.

:       0       0

Demuni Uduwara Tuesday, 10 November 2020 12:33 PM

පාලකයෝ කොරෝනා සමඟ ජීවත් වීමට කැමැත්තක් දක්වති!

:       0       0

මහසෙන් Tuesday, 10 November 2020 12:46 PM

සුව වෙන විදිය ආශ්චර්යක්. මැරෙන විදිය වේදනාවක්. වගකීම් විරහිත මිනිස්සුනේ මැරෙන්නේ.

:       0       0

nuwan Tuesday, 10 November 2020 12:53 PM

හොඳට තිබුණු තත්වේ මේ දේශපාලුවෝ එකතුවෙලා කෑවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 351 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site