IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොරෝනා ගැබිනි මව දරුවා බිහි කරද්දි මියයයි

(අමදෝරු අමරජිව)

කොවිඩ් ආසාදිත ගැබිණි මවක් අද  උදෑසන කන්තලේ රෝහලේදි සිසේරියන් සැත්කමකින් දරුවා බිහිකිරිමට යෑමේදි මියගිය බව ත්‍රිකුණාමලය ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩි.ජි.එම්.කොස්තා මහතා පැවසීය.

මුතුර් පාටාලිපුරම් පදිංචි මෙම ගැබිනි කාන්තාව සිය පස්වන දරු ප්‍රසූතිය සදහා මුතුර් මුලික රෝහලට ඇතුලත් ක< අවස්ථාවේදි කොවිඩ් 19 ආසාදිතව සිටි නිසා වැඩිදුර ප්‍රතිකාර සදහා කන්තලේ මුලික රෝහලට ඇතුලත් කිරිමෙන් පසු සීසේරියන් සැත්කමින් මෙලෙස මෙම කාන්තාව මියගොස් ඇතැයි අධ්‍යක්ෂවරයා කීහ.

සීසේරියන් සැත්කමින් උපත ලද දරුවා කන්තලේ මුලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් කිරිම සදහා නිලධාරියකු පත්කල බව අධ්‍යක්ෂවරයා පැවසුහ.

 



අදහස් (0)

කොරෝනා ගැබිනි මව දරුවා බිහි කරද්දි මියයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site