කොවිඩ් 19 වයිරස ව්‍යාප්ති අවදානම පිළිබඳ විඩියෝ තාක්ෂණය ඔස්සේ සජීවි සංවාදයක නිරතවිමට ජී 20 සමුළුවේ ලෝක නායකයින් තීරණය කර තිබේ.
ඒ අනුව අද (26) දිනයේ මෙම සංවාදය පැවැත්විමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ජී 20 සමුළුවේ සාමාජික රාජ්‍යයන් වනුයේ ආර්ජන්ටිනාව, ඕස්ට්‍රේලියාව ,බ්‍රසීලය , කැනඩාව , චීනය , ජර්මනිය , ප්‍රංශය , ඉන්දියාව , ඉන්දුනීසියාව , ඉතාලිය , ජපානය , මෙක්සිකෝව , රුසියාව , සෞදි අරාබිය , දකුණු අප්‍රිකාව , දකුණු කොරියාව , තුර්කිය , එක්සත් රාජධානිය , ඇමෙරිකාව සහ යුරෝපා සංගමය වේ.
මීට අමතරව යුරෝපා සංගමයේ රටවල් 27 නායකයින් ද පවතින තත්ත්වය පිළිබඳව විඩියෝ තාක්ෂණය ඔස්සේ සංවාදයක නිරතවිමට නියමිතව තිබේ.
මේ වන විට කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ලොව පුරා මරණ 21,000 ඉක්මවා ඇති අතර වාර්තා වී ඇති ආසාදතයින් සංඛ්‍යාවහාර ලක්ෂ 70,000 ඉක්මවයි.
(ගාඩියන් ඇසුරෙනි ...)
125
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
කොරෝනාවට එරෙහිව ලෝක නායකයෝ එක් වෙති