( පුෂ්පකුමාර ජයරත්න )
කුරුණෑගල වැවේ මත්ස්‍යයන් එක් වරම මිය යාමට පටන් ගැනීම හේතුවෙන් බරපතළ පාරිසරික ගැටළුවක් උද්ගතව ඇති බව ජනතාව පවසති.
දැනට සති දෙකක පමණ කාලයක සිට මේ ආකාරයට මසුන් මිය යන බවද මේවනවිට මසුන් මරණයට පත්වීම ඉහළම තත්ත්වයකට පත්ව ඇති බවද දිනපතාම මසුන් විශාල සංඛ්‍යාවක් මියගොස් වැවේ පාවෙමින් තිබෙන ආකාරය දැකගත හැකි බවද ජනතාව පවසති.
විශාල ප්‍රමාණයේ කාෆ් වර්ගයේ මසුන් සහ ලූල් මසුන් මෙසේ මිය යමින් සිටින අතර මිය යන මත්ස්‍යයන්ගේ දුර්ගන්ධය හේතුවෙන් වැව අසල පදිංචිකරුවන් සහ ශාරිරික ව්‍යායාම සඳහා පැමිණෙන පිරිස් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවද වාර්තාවේ.

2025 දෙසැම්බර් මස 18
689
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුරුණෑගල වැවේ මාළු මැරේ
ranjith Monday, 06 September 2021 07:03 AM
මේ වැවෙන් ජලය පානය කරන ජනතාව ආරක්ෂා කර ගැනීමට වහාම පියවර ගන්න.