IMG-LOGO

කුරුණෑගල ඒ.ටී.එම් යන්ත්‍ර හොරාත් මාට්ටු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කුරුණෑගල ගැට්ටුවාන දුම්රිය පොළ ආසන්නයේ බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රය කඩා රුපියල් කෝටියකට ආසන්න මුදලක් කොල්ල කෑ පුද්ගලයා බිංගිරිය ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය කියයි.

සැකකරු සමග සොරා ගත් මුදලින් රුපියල් ලක්ෂ 55ක් පමණ මුදලක් පොලිස් බාරයට ගෙන ඇත.

අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ පදිංචි කරුවකු වන 33 හැවිරිදි සැකකරු කලක් ඒ.ටී.එම්.යන්ත්‍ර අලුත්වැඩියා සමාගමක රියැදුරකු ලෙස සේවය කර ඇතැයි ද පරීක්ෂණවලින් අනාරළුය වී ඇත.



අදහස් (0)

කුරුණෑගල ඒ.ටී.එම් යන්ත්‍ර හොරාත් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 478 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 262 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site