IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ක්‍රිකට් අනු ශූරයෝ කටුනායකට

( ටී.කේ.ජී.කපිල )

අපිට එහිදී අවසාන මහා තරගය ක්‍රීඩා කරන්න ලැබුණෙ " ස්ලෝ විකට්ටුවක්"ඒ වගේම අපි බැට් කරන කොට , පවර් ප්ලේ අවස්ථාව වනවිට අපේ මුල් පෙලේ ක්‍රීඩකයින් 04 දෙනෙකුම දැවී ගියා . අපි රැස් කළ ලකුණු ප්‍රමාණවත් උනේ නැහැ. නමුත් අපේ පන්දු යවන්නෝ හොදට බෝල් කළා යැයි ශ්‍රී ලංකා "' ඒ " ක්‍රිකට් කණ්ඩායමේ නායක නුවනිදු ප්‍රනාන්දු අද(29 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .

මෙම නැගී එන කණ්ඩායම් අතර ආසියානු ශූරතා තරගාවලිය ඕමානයේ මස්කට් නුවර පවත්වා තිබූ අතර එහිදී ශ්‍රී ලංකා " ඒ "' අනුශූරතාවය දිනා ගැනීමට සමත් වී තිබුණි .මෙම ශ්‍රී ලංකා කණ්ඩායම අද(29) උදෑසන 08.15 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .



අදහස් (0)

ක්‍රිකට් අනු ශූරයෝ කටුනායකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site