කියුබාවේ නැගෙනහිර කඳුකර ප්‍රදේශයේදි හමුදාවට අයත් හෙලිකොප්ටරයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් කාර්යමණ්ඩලයේ 05දෙනාම මියගොස් තිබේ.
නැගෙනහිර හොල්ගුයින් පළාතේ සිට කෙටි ගුවන් ගමනක් සඳහා ගුවන්තනාමෝ ප්‍රදේශයට ගමන්ගත් යානයක් මෙලෙස අනතුරට පත්වී ඇතැයි කියුබානු රජය පවසයි.
වැඩිදුර තොරතුරු නිකුත් කර නොමැති අතර අනතුරට හේතුව විමර්ශනය කරමින් පවතින බව කියුබානු රජය විසින් නිකුත් කර ඇති ප්‍රකාශයේ සඳහන් වේ.
කියුබානු විප්ලවවාදී සන්නද්ධ හමුදාව පවසන්නේ යානය උස් කඳුකර ප්‍රදේශයට කඩාවැටී ඇති බවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
කියුබානු හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් 05ක් මරුට