(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් පත්කිරීමට අයදුම්පත් කැඳවීම අද (1) සිට ආරම්භ කෙරෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
අයදුම්පත් කැඳවීමට අදාළ පුවත්පත් දැන්වීම අද පුවත්පත්වල පළ වේ.
අයදුම්පත් බාරගැනීම ලබන 15 වැනි දා තෙක් සිදු කෙරෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කුෂාණී රෝහණදීර මහත්මිය පැවැසුවාය.
සියලු ස්වාධීන කොමිෂන් සභාවල සභාවල නිල කාලය විසිඑක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මතවීමත් සමග අහෝසි විය.
2025 දෙසැම්බර් මස 30
127
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
753
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොමිෂන් සභාවලට අයදුම්පත් කැඳවීම ඇරඹේ