
(දයාරත්න ඇඹෝගම)
කැකිරාව,තිබ්බටුවැව සහල් මෝලක තිබියදි අත්අඩංගුවට ගනු ලැබු භාරිභෝජනයට නුසුදුසු සම්බා සහල් කිලෝ 3325 ක් අධිකරණයේ නියෝගයක් මත කැකිරාව අධිකරණ භුමියේදි විනාශ කර දැමු බව භාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරින් කැකිරාව තිබ්බටුවැව ප්‍රදේශයේ පිහිටි සහල් මෝලක තිබු කිලෝ විසිපහ බැගින් ඇසුරුම් කළ සම්බා සහල් මලු 133 ක් පසු ගියදා අත්අඩංගුවට ගෙන තිබුණි.
එම සහල් තොගය අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවට යවන ලද අතර එහිදි තීරණයවි ඇත්තේ මෙම සහල් භාරිභෝජනයට සුදුසු නොවන බවයි.
ඒ අනුව එම සහල් තොගය කැකිරාව අධිකරණ භුමියේදි විනාශ කොට තිබුණි.

2025 දෙසැම්බර් මස 30
24
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
706
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
335
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කන්න බැරි හාල් කිලෝ 3325ක් වනසයි