IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කන්ටේනර්-යතුරුපැදි ගැටීමෙන් අයෙක් මරුට

(ෂේන් සෙනෙවිරත්න)

පල්ලෙකැලේ යුද හමුදා කඳවුරේ සිට යාපනය දක්වා ධාවනය වූඅඩි 40 ක් දිග යුද හමුදා කන්ටේනර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිවඅලවතුගොඩ පොලිස් වසමේදී අනතුරට ලක්වීයතුරු පැදි දෙකක ගැටීමෙන් එක් යතුරුපැදිකරුවෙකු මියගොස් තවත් යතුරු පැදි කරුවෙකු බරපතල තුවාල ලබා ඇති බව පොලීසිය කියයි .

මෙම අනතුරින් බරපතළ තුවාල ලබා සිටි එක් යතුරුපැදිකරුවෙකු බමාතලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතරඔහු 58 හැවිරිදිඋකුල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

සිද්ධියෙන් තුවාල ලැබූ තවත් යතුරුපැදිකරුවෙකු බරපතළ තුවාල ලබා මාතලේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය කියයි .

මෙම අනතුරට ප්‍රධාන හේතුව වී ඇත්තේ අධික වේගය සහ අපරික්ෂාකාරී රිය ධාවනය බව පවසන පොලිසිය අනතුර සිදු වූ ස්ථානයේ මීටර් 21ක් දිග තිරිංග පහරක් නිරීක්ෂණය වී ඇති බව  පැවසීය.

අනතුරට පත් කන්ටේනරය රථයේ ඉදිරිපස විදුර මීටර 09ක් දුරටවිසිවී ගොස් තිබූ බවද පොලිසිය කියයි .මාර්ගයේ රථවාහන අධික ස්ථානයක දී මෙම අනතුර සිදු වූවා නම් මීට වැඩි විශාල විනාසයක් සිදුවීමට තිබු බවද පොලිසිය කියයි .

 



අදහස් (0)

කන්ටේනර්-යතුරුපැදි ගැටීමෙන් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 74 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site