IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කිතුල් රා මුට්ටියට රිලව් බැට දෙති

(අරුණ ඩයස්)

කිතුල්  රා ලබා ගැනිම සදහා තබා ඇති මුටිටිය රිලවුන් රැගෙන ගෙනයාම නිසා කිතුල් හකුරු හා කිතුල් පැණි නිෂ්පාදනය කර ගැනිමට නොහැකි තත්වයකට පත්ව ඇති බව වලපනේ ප්‍රෙද්ශයේ කිතුල් හකුරු හා කිතුල් පැණි නිෂ්පාදනය කරුවෝ පවසති.

සිය ගොවිතැන් කටයුතුවලට අමතරව වලපනේ බෙහො ප්‍රදේශවල ගොවියින් කිතුල් හකුරු හා කිතුල් පැණි නිෂ්පාදනය කර අදායමක් උපයා ගෙන සිය ජිවන උපාය ගෙන යන ගොවියන් කිතුල් පැණි හා කිතුල් හකුරු නිෂ්පාදනය කරති.

කිතුල් ගසේ පිදෙන මල කපා මලෙන් වැටේන රා ලබා ගැනිම සදහා කපන ලද කිතුල් මල ළග තබා ඇති මුටිටිය රිලවුන් පැමිණ පැහැර ගෙනයාම නිසා රා ලබා ගැනිමට නො හැකිව කිතුල් හකුරු හා කිතුල් පැණි නිෂ්පාදනය කර ගැනිමට නො හැකිවි ඇති බව ගොවියිහු පවසති.

 



අදහස් (3)

කිතුල් රා මුට්ටියට රිලව් බැට දෙති

Lasa Tuesday, 22 October 2024 06:52 AM

එකම විසදුම කුකුළන් මෙන් රිලවුන් වත් ආහාර පිණිස ගන්න එකයි.මම නං කනවා.රස මසක්. පෝෂණය ලැබෙන ගහනය පාලනය වෙන එකම ක්‍රමය .

:       0       0

යෝගා Tuesday, 22 October 2024 09:38 AM

රිලව් ටික අල්ලලා චීනෙට අරින්න හැදුවම ඒක කඩාකප්පල් කලා. විකල්ප විසඳුම් නැතුව උද්ඝෝෂණ කරන අයට දඬුවම් දෙන ක්‍රමයක් ඕනෑ

:       0       4

පියරත්න Tuesday, 22 October 2024 10:45 AM

රිලවු රට යවන්න ගියාම අනේ පවු කියලා ඒ වැඩේ කරන්න දෙන්නේ නෑ. අලි රට යවන්න ගියාම එකටත් විරුද්ධ වෙනවා. දැන් කියනවා රිලවු කනවා අලි ගහනවා කියලා. එක්කෝ ඒ තීරණ ගන්න මහත්තුරුන්ට ඒක කරගෙන ඉන්න දීල පාඩුවේ ඉන්න. සත්තුම ඕන නම් උන්ට කන්ඩ දීල පාඩුවේ ඉන්න. ඔය දෙකම බේරන්න බෑ නේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site