( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රුපියල් කෝටි 10 ක් පමණ වටිනා නිල් තල්මසුන්ගේ අපද්‍රව්‍යයක් වන අම්බර් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකරු සමඟ අම්බර් කිලෝ 10 ක් පොලිස් භාරයට ගෙන ඇත .
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව රාගම පොලිස් වසමේ කැන්දලියද්ද පාළුව ප්‍රදේශයේදී සැකකරු මෙම අම්බර් තොගය සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
54 හැවිරිදි සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.
2025 දෙසැම්බර් මස 30
11
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කෝටි 10 ක අම්බර් සමඟ අයෙක් මාට්ටු