
( මහින්ද නිශ්ශංක සහ ප්‍රසාද් රුක්මල් )
උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට ඇල්ල දක්වා දින හතක් සීමා කර තිබූ දුම්රිය ධාවනය අද (16) සිට කොළඹ කොටුව හා බදුල්ල අතර සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව අද පෙරවරුවේ සිට පොඩි මැණිකේ, උඩරට මැණිකේ, රාත්‍රී තැපැල් දුම්රිය, ඔඩිසි දුම්රිය ඇතුළු සියලු දුම්රිය කොටුව හා බදුල්ල අතර ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය.
ඉන්දු _ශ්‍රීලංකා ඒකාබද්ධ සිනමා පටයක් රූගත කිරීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය පසුගිය 9.00 සිට ඊයේ (15) දක්වා උදේ 7.30 හා සවස 5.30 අතර කොළඹ කොටුව සිට ඇල්ල දක්වා සීමා කර තිබූ බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය
2025 දෙසැම්බර් මස 30
65
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොටුව -බදුල්ල දුම්රිය අද සිට සාමාන්‍ය පරිදි
samanthi Wednesday, 16 October 2024 01:57 PM
මොන ආණ්ඩුව ආවත් රේල්ලුව කොට උඩ... මිනිස්සු වහලේ උඩ...