( තිළිණි ද සිල්වා)
කොරෝනා වයිරසය තදින් පැතිර යමින් තිබෙන තවත් රටවල් තුනක ගුවන් මගීන් ශ්‍රී ලංකාවට ඇතුළු කර ගැනීම අද (17) සිට නැවැත්වීමට රජය පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කරයි.
ඒ අනුව කටාර් , බහරේන් සහ කැනඩාව යන රටවල සිට ශ්‍රී ලංකාවට සංචාරයන් සදහා මෙරටට පැමිණීම තහනම් වන අතර එය ඉදිරි සති 2ක කාලයක් සදහා බලපැවැත්වෙන බව එම අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා කියා සිටී.
ඒ අනුව මීට පෙර තහනම් කළ රටවල් 14 ක් සමඟ රටවල් 17 කින් ගුවන් මගීන් මෙරටට පැමිණීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 04
412
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2186
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1657
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කටාර්-බහරේන්-කැනඩා ගුවන් ගමන් අත්හිටුවයි
Prasad Tuesday, 17 March 2020 07:29 AM
ලංකාවේ අයටත් වැකේෂන් එන්න බැරිද?
Rasika Tuesday, 17 March 2020 07:37 AM
යුරෝපය පුරාම තියෙනවා. වහලා දාන්න...
de silva Tuesday, 17 March 2020 07:41 AM
එතකොට චීනය මේ ලැයිස්තුවේ නැත්තේ මොකද?
Champa Tuesday, 17 March 2020 02:40 PM
මේකේ ඇමරිකාව තියෙනවද නැත්ද?
leena Tuesday, 17 March 2020 03:30 PM
මෙයට පෙර කල යුතුව තිබුණු දෙයක්. විශේෂයෙන්ම ඉතාලියේ සිට පැමිණි ශ්‍රී ලන්කන් කියා ගත් ආත්මාර්ථකාමී පිරිස කල අන්දෝලනය සිහිපත් වනවිට. තම රටට එන්නේ ජීවිතයට තිබෙන කැමැත්තට වුවත් අන් අය ගැන තබයකටවත් මායිම් නොකළ නොමිනිසුන්.