(නයෝමි දිල්රුක්ෂි)
කෑගල්ල නගරය සහ තදාසන්න ප්‍රදේශවල කොවිඩි ආසාදිත රෝගීන් බහුලව වාර්තා වීමත් සමග කෑගල්ල නගරයේ ව්‍යාපාරික ස්ථාන 18 දා සිට 31 දක්වා දින 14ක කාලයක් වසා දැමිමට තීරණය කර ඇති බව සීමාසහිත කෑගලු සිංහල වෙළඳ සංගමයේ සභාපති ඩී.එම්. ආනන්ද දසනායක මහතා පවසයි.
එසේම නාගරික සිමාවෙන් පිටත පවත්වාගෙන යන ව්‍යාපාරික ස්ථාන ද මෙම කාල සීමාව තුළ තමන්ගේ වෙළඳසැල් වසා කොවිඩි මර්දන කාර්යයට සහය දෙන ලෙස ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලීමක් කරන බව දඒ මහතා පැවසීය.
කොවිඩි අවධානම හේතුවෙන් ගමිපහ අම්බලන්තොට මරදගහමුල අම්බලන්ගොඩ වේයන්ගොඩ දංකොටුව සේරැනුවර පලාපත්වල තංගල්ල බදුල්ල බලංගොඩ වලපනේ ඇඹිලිපිටිය මාතලේයන නගර වසා දැමිමට එම වෙලද සංගමි පියවර ගෙන ඇත.
ගල්කිස්ස අත්තිඩිය බේකරිය හන්දියේ හෝටලයක කෝකියෙකුට පහර දි ඝාතනය කර ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
දිවයින පුරා මේ වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 19901ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ලංකාදීපයට පැව
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ක
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නිසි සක්‍යතා අධ්‍යයනයකින් තොරව රුපියල් කෝටි හැත්තෑවක වියදමින් අසාර්ථක කාබනික පොහොර ව්‍යාපෘතියක් අමාත්‍ය මණ්ඩලයේද
සීගිරිය ප්‍රදේශයේ දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන සුපිරි හෝටලයක තිබී උණ්ඩ 40 ක් සොයාගත් බව සීගිරිය පොලිසිය පවසයි.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කෑගල්ලේ කඩ සාප්පු දින 14කට වසා දමයි