
(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය, කොකාවිල් බහුසම්ප්‍රේෂණ කුලුන පිහිටි භූමියේ ආරක්ෂාව වැඩි කිරීමට කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය පියවර ගෙන ඇත.
එමෙන්ම කොකාවිල් බහුසම්ප්‍රේෂණ කුලුන පිහිටි භූමියේ ආරක්ෂාවේ යෙදී සිටින යුද හුමුදා සෙබලුන්ට පුහුණු පාඨමාලාවන් ලබාදීමටද පියවර ගෙන ඇත.
කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ මහතා පසුගියදා කොකාවිල් බහුසම්ප්‍රේෂණ කුලුන පිහිටි භූමියේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී මෙම පියවර ගෙන ඇත.
මේ අනුව 57 වන සේනංකාධිපති මේජර් ජෙනරල් සෙනරත් යාපාගේ අධීක්ෂණය පරිදි 9 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ සෙබලුන් විසින් ආරක්ෂාවේ නිරත වන අතර ඔවුන් වෙනුවෙන් විශේෂ වූ ආරක්ෂිත පුහුණු පාඨමාලාවක් ලබා දීමට පියවර ගෙන ඇත.


2025 නොවැම්බර් මස 04
473
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2222
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1669
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොකාවිල් බහුසම්ප්‍රේෂණ කුලුන පිහිටි භූමියේ ආරක්ෂාව වැඩි කරයි
ශ්‍රාමික Monday, 24 August 2020 05:56 AM
අම්මෝ යන්තම් ඇති. මේ කුළුන ගලවගෙන ගිහින් පරණ යකඩ වලට විකුන්නොත් කාට කියන්නද.?
Kmal Koyrala Thursday, 27 August 2020 08:50 AM
කපිතාන් සාලිය ඇල්දෙණිය කොකාවිල් වලදී දිවි දී අදට අවුරුදු කීයක් වුණාද? දැන් තමයි ආරක්ෂාව තරකරන්න යන්නේ.