IMG-LOGO

ඖෂධ නැතිව රිජ්වේ රෝහලත් ලෙඩ වෙයි

(යොහාන් භාසුර)

රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ දරුවන් සඳහා විශේෂිත ඉන්සියුලින් දැඩි හිඟයක් පවතින බවත් පරිත්‍යාගශීලීන්ට එම ඉන්සියුලින් වර්ගය ලබාදිය හැකි නම් වටිනා බවත් එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසීය.

රිජ්වේ ආර්යා ළමා රෝහල සතුව සාමාන්‍ය ඉන්සියුලින් අවශ්‍ය තරම් ඇති බව කී වෛද්‍ය ජී. විජේසූරිය මහතා රෝහල සමඟ සම්බන්ධ වී විශේෂ ඉන්සියුලින් වර්ගය ලබාදිය හැකි බව ද සඳහන් කළේය.

එම විශේෂ ඉන්සියුලින් වර්ගය ලබාගැනීම සඳහා සමාජ මාධ්‍ය ජාල හරහා පිරිසක් පරිත්‍යාගශීලින්ගෙන් මුදල් එකතු කරන අතර එම කණ්ඩායමේ පුද්ගලයෙක් පැවසුවේ පරිත්‍යාගශීලීන්ගේ ලැබුණු මුදල්වලින් රුපියල් ලක්‍ෂ 11 ක් වටිනා ඉන්සියුලින් තොගයක් රිජ්වේ ආර්යා ළමා රෝහල හෙට (12) ලබාදීමට නියමිත බවත්ය. 



අදහස් (3)

ඖෂධ නැතිව රිජ්වේ රෝහලත් ලෙඩ වෙයි

sharm warn Monday, 11 April 2022 03:39 PM

අර ජනාධිපතිටයි, ආණ්ඩුවටයි සහාය පෙන්නන්න පෙළපාලි යන අයට කියන්න පුළුවන් නම් මේ ප්‍රශ්නයට උත්තර හොයලා දෙන්න කියලා... මොකද එයාලා රකින්න හදන ජනාධිපතිට මේවා ගොඩදාන්න බැරිතැන දැන් ඉන්නේ...! එයාම කපපු වලේ එයාම වැටිලා...

:       3       24

fairoos Monday, 11 April 2022 04:18 PM

මේ කාලකණ්ණි ආණ්ඩුව රටට කළ විනාශය... ඇමැතිකමෙන් ඉල්ලා අස්වෙලා තවත් ලැජ්ජා නැතිව ඉන්නවනේ...

:       4       10

Sas Monday, 11 April 2022 04:24 PM

මෙවැනි තත්වයක් යටතේ මෙවැනි රජයකින් ඇති ඵලය කුමක්ද?

:       3       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 371 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 919 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1314 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site