(සුජිත් හේවාජුලිගේ )
ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරස ආසාදිතයන් 75 දෙනකු සොයා ගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.
මෙම ආසාදිතයන් 75 දෙනා හමුවී ඇත්තේ සාම්පල 78ක් පරීක්ෂා කිරීමේදී බවද හෙතෙම සඳහන් කළේය.
මේ අනුව මෙරටින් මේ දක්වා සොයාගෙන ඇති ඔමික්‍රෝන් ආසාදිතයන් සංඛ්‍යාව 383ක් දක්වා ඉහළ යනු ඇත .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඔමික්‍රෝන් ආසාදිතයයෝ තවත් 75ක්
wijesena Monday, 24 January 2022 03:55 PM
මාස්ක් නොදා ඉන්න... අනුන්ගේ වැරැදි හොය හොයා ඉන්න.