(සුමිත් ප්‍රේමතිලක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
75 වන නිදහස් උත්සවය පුහුණුවීම් කටයුතු සඳහා යමින් සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළුන් රැගත් බස්රථ 3 ක් එකිනෙක ගැටීමෙන් 9 දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි.
තුවාල ලැබුවන් පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.
කළුතර කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ සිට කොළඹ බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
123
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
එස්.ටි.එෆ් බස් තුනක් ගැටේ: සෙබළු නවයක් රෝහලේ
චන්දිම Thursday, 02 February 2023 10:21 AM
ප්‍රවේශම් වන්න. හරිම අසුභ පෙරනිමිත්තක්.
ජගත් ලියනගේ Thursday, 02 February 2023 10:41 AM
පව්. අකැමැත්තෙන් උනත් කරන්න කිව්වාම කරන්න වෙන කට්ටියක්. ඉක්මනට සුවය ප්‍රාර්ථනා කරනවා
Sunil Thursday, 02 February 2023 10:57 AM
පොලිසියේ වෙලත් නීත්‍යානුකුලව වාහන පදවන්නේ නැති අයට විරුද්ධව ගනු ලබන ක්‍රියා මාර්ග කවරේද?
C.K.Lankaputhra Thursday, 02 February 2023 04:45 PM
පෙරමග නිමිති අසුබයි මව්පිය වරුනේ... හරිමග ගමන් අරඹමු දූ දරුවනේ...