(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සැමරු උළෙල කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ආරම්භ කෙරිණි.
උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සෑම ප්රදේශයක්ම නියෝජනය කරමින් දහස් සංඛ්‍යාත පිරිසක් මැයි දින උළෙලට සහභාගී වී සිටියහ.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඇතුළු එජාප නායකයන් දින සැමරුමට සහභාගී වීමත් සමග එජාප ජාත්‍යන්තර කම්කරු දින සැමරුම ආරම්භ කෙරිණි.
"2048 ජයගමු" යන තේමාවෙන් මෙවර එක්සත් ජාතික පක්ෂයේ මැයි දින උළෙල පැවැත්වෙයි.
මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත
කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.
‘සෝලා’ විදුලි ඒකකයක් වෙනුවෙන් ගෙවන මුදල අඩු කරන්නේ යැයි පැවසුවට එම යෝජනාව මේ දක්වා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බවත් ඉහළ ගාස්තු පහත දැමීමක් කළ හ
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙසක් පොහොය නිමිත්තෙන් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට අද(12) පැමිණ ආගමික වතාවත් වල නිරත විය.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
එජාප මැයි දින උළෙල ඇරඹේ
Pradeep Monday, 01 May 2023 11:09 AM
ඕකෙ seat කීයද තියෙන්නේ ...එකෙනුත් ගොඩක් හිස්...
Sunil Monday, 01 May 2023 11:12 AM
රට තවත් වළපල්ලට ගෙනයන වෑයමක්.
NDF Leader Monday, 01 May 2023 11:34 AM
UNP කොහොමත් ඇත්ත කියනවා. මේ ඡන්දදායකයො මැරිලා එජාපෙ ගැන නොදන්න අය ඡන්දය දෙන 2048 දී සමහර විට දිනන්න ඉං තියෙන බව හිතනවා.
fairoos Monday, 01 May 2023 02:10 PM
UNP එකට කඩේ යන සෙට් එකක් තාම අපේ රටේ ඉන්නවා කියන්නේ රටට අබසරණයි තමා.