IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


එජාප සංවත්සර උත්සවය කල්දමයි

(අංජුල මහික වීරරත්න)

ලබන සෙනසුරාදා (06) පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය ද සැලකිල්ලට ගෙන කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව අද (02)තීරණය කරනු ලැබීය. 

කොළඹ දී රැස්වූ එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව ඉහත තීරණයට එළැඹි බව එජාප මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවැසුවා ය.

එජාපයේ කල් දමනු ලැබූ 79  වන සංවත්සර උත්සවය මේ මාසයේම වෙනත් දිනයක පැවැත්වීමට පියවර ගන්නේ යැයි ද එජාප මහ ලේකම් තලතා අතුකෝරළ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.



අදහස් (8)

එජාප සංවත්සර උත්සවය කල්දමයි

Rata Perata Tuesday, 02 September 2025 09:39 PM

පක්ෂයේ වැඩකටයුතු තීරණය වෙන්නේ එක මිනිහෙක් මත. ඔන්න ප්‍රජාතන්ත්‍රවාදය.

:       3       4

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Tuesday, 02 September 2025 09:46 PM

පෙනෙන හැටියට සංවත්සරය පවත්වන්න වෙන්නේ බොරැල්ලේ ජයරත්න එකේ වගෙයි

:       3       6

chandima Tuesday, 02 September 2025 10:32 PM

මොන සන්වත්සරද ? අරහේ බෙල්ල කියනවා ලොක්ක වල පයයි ගොඩ පයයි කියලා. ඔතැන අඩි පුඩි ගහල නටද්දී ලොක්කා හ.. ගෑවොත් මලා.

:       3       3

ජිල්බු Tuesday, 02 September 2025 10:57 PM

ඇවිදින ඉස්පිරිතාලෙට රෙස්ට් එක මදි වෙලාද, නැත්තම් මිනිස්සු 100ක් වත් හොයාගන්න බැරිවෙලාද ?!?

:       3       6

Perera Wednesday, 03 September 2025 12:20 AM

පක්ෂෙත් හරි, නායකයත් හරි, ඕකේ මොනවා සමරන්නද?

:       3       5

රනේ Wednesday, 03 September 2025 06:57 AM

එහෙනම් පෙරහැර..

:       3       2

ගලපර Wednesday, 03 September 2025 07:46 AM

JR මාමා 5/6 ක‍ බලයක් එක්ක සද්දන්ත UNP ය රනිල්ට දුන්නෙ.මේ රනිල් අද වෙනකොට UNP ය රටේ එක ආසනයක් වත් නැති, රටේ එක UNP කාරයෙක් වත් හොයාගන්න බැරි තරමටම පොළොවටම සමතල කරලා දැම්මා.මේ සාපයම තමයි මෙයාට වැදුනේ.තවත් රටේ මොන දේශපාලනයක්ද මෙයාට.තෝලංජු වෙලා යන එකයි අත්තේ.

:       3       6

Dr බෙල්ලනෝ Wednesday, 03 September 2025 08:52 AM

පන්සීයක් විතර එකතුකරගත්තොත් ලොක්කට ලෙඩ හොඳ වෙලා ඔය ලබ... වැරදුණා ඔය පුහුල කරගන්න පුළුවන් වෙයි.

:       3       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 262 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16143 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 586 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site