IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


එජාපයට නව ව්‍යවස්ථාවක්

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික  පක්ෂයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා  පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (17)  අනුමැතිය ලබා දුන්නේය.

එක්සත් ජාතික පක්ෂ නායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද හවස කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් විය.

පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ තිලක් මාරපන, ජනාධිපති නීතීඥවරුන් වන දයා පැල්පොල, රොනල්ඩ් පෙරේරා සහ නිශ්ශංක නානායක්කාර මහත්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කෙරිණි. 

 



අදහස් (5)

එජාපයට නව ව්‍යවස්ථාවක්

සෙනෙවිරත්න Friday, 17 February 2023 09:53 PM

නායකයා මැරිලත් වසර පහක් වනතුරුත් නායකත්වයේ සිටිය හැකි බවට ව්‍යවස්ථාවේ අහවල් වගන්තිය සංශෝධනය කරන ලදී...

:       2       4

chandima Friday, 17 February 2023 10:17 PM

මළාට පස්සේ භූතයෙක් වෙලා ඇවිල්ලත් පක්ෂේ නායක කමේ ඉන්න පුළුවන් වෙන්න වෙනස් කරනවා වෙන්න ඇති...

:       2       3

Achini Friday, 17 February 2023 10:50 PM

අලුත් ව්‍යවස්ථාවේ තියෙන්නේ නාකි පප්පලා සෙට් එකට මැරෙනකන් රට කන්න දෙන්න තියලා...

:       2       4

Kumara Saturday, 18 February 2023 01:19 AM

ඕක කලිසමාටම දෙන්න.

:       3       4

swene Saturday, 18 February 2023 05:23 AM

කොහොමහරි බලයට එන්නත්, රැක ගන්නත් අවශ්‍ය ජිල් මාට් ඇතුල් කරන්න වෙන්නැති...

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site