(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 350 දෙනකු වාර්තා වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂඛ කාර්යාලය කියයි.
පි සි ආර් පරීක්ෂණවලට යොමු කළ පුද්ගලයන් 400 දෙනකුගෙන් එම ආසාදිතයන් වාර්තා වී ඇත
ගෙවුණු මාස තුනට මේ දක්වා වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 3866 දෙනකු වන අතර ගැබිනි මාතාවන් 48 දෙනකු ඒ අතර වන බවත් පුද්ගලයන් 56 දෙනකු මිය ගොස් ඇති බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
එක් දිනකදී බණ්ඩාරගමින් ආසාදිතයන් 350ක්