IMG-LOGO

උඩුදුම්බරදි වෑන් රියක් පෙරළී තුනක් මරුට:හයක් රෝහලට

(ෂේන් සෙනෙවිරත්න)

උඩදුම්බර  මීමුරේ හබරකැටිය පටු මාර්ගයදී වෑන් රථ අනතුරකින් පුද්ගලයන් තිදෙනකු මියගොස් තවත්හය දෙනකු තුවාල ලබා ඇතැයි  පොලිසිය කියයි.

තුවාල ලැබුවන් අතරින් තිදෙනකුගේ තත්ත්වය බරපතල බවත් ඔවුන් කඩිනමින් තෙල්දෙණිය හෝ මහනුවර ජාතික රෝහල වෙත මාරු කර යැවූ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

මෙම අනතුර උඩුදුම්බර පොලිසියේ සිට කිලෝමීටර 25ක ත් එපිටින් ඇති දුෂ්කර පාරකදී සිදුවී ඇතැයි පොලිසිය කියයි. මිය ගිය අය අතර කාන්තාවන් දෙදෙනකු ද වන බවත් ඔවුන් කඩවත සහ මීරිගම ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද ආරංචි මාර්ග කියයි. 

 



අදහස් (1)

උඩුදුම්බරදි වෑන් රියක් පෙරළී තුනක් මරුට:හයක් රෝහලට

ගුණරත්න Sunday, 20 July 2025 11:07 AM

කඳුකරේ පාරවල් ගොඩක් පටුයි. ඒක නිසා මාර්ගය ගැන හොඳින් දන්නා පළපුරුදු රියදුරෙක් එක්ක යන්න ඕන.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 489 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 653 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 270 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site