
( ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ)
නාවලපිටිය සිට නානුඔය බලා ධාවනය වු දුම්රියක් තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථානය අතරදී අද (15) පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
අංක 1159 දරණ දුම්රිය මෙසේ පීලි පැනීමට ලක්ව ඇති බවත්, පීලි පැනීමට ලක් වු දුම්රිය පීලි ගත කිරීමේ කටයුතු සිදු කිරීමට පියවර ගෙන ඇති බවද දුම්රිය පාලක මැදිරිය කියයි.
මේ හේතුවෙන් බදුල්ලේ සිට හා කොළඹ කොටුවේ සිට ධාවනය කරනු ලබන රාත්‍රී තැපැල් දුම්රියන් පැය එකහමාරක් පමණ කාලයක් ප්‍රමාද කොට ධාවනය කිරීමට පියවර ගෙන ඇති බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත්
2025 දෙසැම්බර් මස 30
65
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්