
( රංජිත් රාජපක්ෂ )
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු විසින් දිඹුල පතන පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
කොටගල සහ තලවකැලේ දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි ඩෙරික් ක්ලෙයාර් දුම්රිය ස්ථානය අසලදි එකවරම පොලිතින් උරයක යමක් දුම්රිය මැදිරිය තුලට දුම්රිය මාර්ගයේ ගමන් කල පිරිසක් විසින් විසි කර තිබේ.
එම අවස්තාවේ එම මැදිරිය තුල සිටි විදේශිය යුවලකට එසේ විසි පොලිතින් උර වල දමා තිබු අසුචී වැදි ඇතැයි කියයි.
පසුව දුම්රිය තලවකැලේ දුම්රිය ස්ථානය වෙත ළගා විමෙන් පසු එම විදේශිය යුවල අසුචී තැවරුණු ඇදුම් මාරු කර ඇති බවත්, තලවකැලේ දුම්රිය ස්ථානයේ සේවකයෙකු විසින් අසුචි විසිරි තිබු දුම්රිය මැදිරිය සෝදා පවිත්‍ර කිරිමෙන් අනතුරුව දුම්රිය බදුල්ල දක්වා ධාවනය කල බව නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියා විසින් පොලිසියට කර ඇති පැමිණිල්ලේ සටහන් කර තිබේ.
එම දුම්රිය මැදිරියේ ගමන් ගත් මගියෙකු නානුඔය දුම්රිය ස්ථානය වෙත කරන ලද දැනුම් දිමක් මත දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් දිඹුල පතන පොලිසියට මේ සම්බන්ධයෙන් විමශණයක් පවත්වන ලෙසට පැමිණිල්ලක් කර ඇත.
උඩරට දුම්රියන් වල පාපුරුවේ සහ මැදිරිවල ගමන් ගන්නා විදේශිකයන් ඇතුළු මගින්ගේ ජංගම දුරකථන ඩැහැ ගැනිමේ ජාවාරමක්ද පසුගිය කාලය තුල උඩරට දුම්රිය මාර්ගයේ ක්‍රියාත්මක විය.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
පිටිගල මිලානෝ Sunday, 29 September 2024 12:41 PM
මුංට නම් දැඩි දඩුවම් දෙන්න.
සෙනෙවිරත්න Sunday, 29 September 2024 01:05 PM
මෙම ක්‍රියාව කළ අය සොයාගත හැකිවනු ඇත. අල්ලා උපරිම දඬුවම් දෙන්න.
යෝගා Sunday, 29 September 2024 01:28 PM
උන්ට සක්කිලි කියන්නේ නිකන්ද? පරම්පරා ගානක් ගියත් ආරේ ගති නෑරේ
Kirthi Sunday, 29 September 2024 04:37 PM
සක්කිලි කියන්නේ ඔවුන්ගේ ගති නිසා. මේ රට නැතිකරන කල්ලතෝනි...!
Athula Jinadasa Sunday, 29 September 2024 05:59 PM
සංචාරකයෝ දෙන්නට ගෑවුණු කෙනෙක්වත් ලංකාවට එන කෙනෙක් නෑ...
rattu Sunday, 29 September 2024 11:07 PM
ඒකනේ දෙමලත් සරි ගූත් සරි කියන්නේ