IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවක්

(යොහාන් භාසුර)

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය වාහාම විවෘත කරන ලෙස ඉල්ලමින් බත්තරමුලේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංයේ ඊයේ (23) පැවැති විරෝධතාව අතරතුරදී ඉසුරුපාය පරිශ්‍රයේ සිවුවැනි මහලේ සිටි ගුරුවරු මාරු නියෝජිතයන්ට පොලිසිය පහරදීමේ සිද්ධියට විරෝධය දක්වමින් එම පරිශ්‍රය ඉදිරිපිට ගුරු සංගම් අද (24) විරෝධතාවක් දැක්වීය.

‘පොලිස් මැර ප්‍රහාරයට එරෙහිව නීතිය ඉටු කරනු’, ‘අධ්‍යාපන අමාත්‍යංශයට පොලිසියේ අනීතික කඩා වැදීම තරගයේ හළා දකිමු’ සහ ‘ගුරු මාරු නියෝජිතයන්ට කළ පොලිස් මැර ප්‍රහාරය හෙළා දකිමු’ ආදි පුවරු රැගෙන එහිදී ගුරුවරු විරෝධය දැක්වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (4)

ඉසුරුපාය ඉදිරිපිට විරෝධතාවක්

Bamunuarachchi Friday, 24 February 2023 03:48 PM

මුන්ට ගහලා මදි හම ගහන්න ඕනේ කාලකන්නි.

:       3       23

Ruhunu Friday, 24 February 2023 04:30 PM

තව හරක් රැළක්... ඉතින් රටකට හරි යාවිද?

:       2       15

Mahasen Friday, 24 February 2023 04:49 PM

මේ සෙට් එකටම පොලු සංග්‍රහයක් දෙන්න කවුරුත් නැද්ද? ඔය සෙට් වෙන්නේ NGO සල්ලි වලට...!

:       2       16

Prase Saturday, 25 February 2023 08:00 PM

ජනතාව අපි සෙට් එකක් හදමු... රජයේ සේවකයෝ වෘත්තීය උද්ඝෝෂණ තහනම් කළ යුතුමයි. මේ ආයතන ජනතාවගේ බදුමුදල් වලින් නඩත්තු වෙන්නේ..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 549 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site