(යොහාන් භාසුර)
ඉන්දියා සහ ශ්‍රී ලංකා අතර විදුලිබල ජාල 2030 වසරේ ඒකාබද්ධ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (6) පැවසීය.
කලාපීය බලශක්ති ඒකාබද්ධ කිරීමට දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ සාකච්ඡා කර ඇති බවත් සම්බන්ධතාවය ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රමුඛතාව දී ඇති බවත් ඒ මහතා කීය.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා තාක්ෂණික අවශ්‍යතා සහ ව්‍යාපාරික ආකෘති අවබෝධ කරගැනීමට ලෝක බැංකුව ලංකා විදුලිබල මණ්ඩලයට සහයෝගය දක්වන බව කී අමාත්‍යවරයා ලෝක බැංකුවේ ප්‍රාදේශීය ඒකාබද්ධතා අධ්‍යක්ෂ සිසිලි ෆ්‍රමන් ඇතුළු නිලධාරීන් සමඟ මේ සම්බන්ධව සාකච්ඡා කළ බව ද සඳහන් කළේය.
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9
විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඉන්දියා සහ ශ්‍රී ලංකා විදුලිබල ජාල 2030දී ඒකාබද්ධ වෙයි
කිරිපුතා Tuesday, 06 June 2023 01:43 PM
මේ අනවශ්‍ය වැඩේ නොකෙරේවා !
මහේන් Tuesday, 06 June 2023 07:55 PM
එතකොට ස්විච් එක ඔන් ඕෆ් කරන්නේ ඉන්දියාවෙන්ද? යසයි යසයි!
Sasanka Wednesday, 07 June 2023 09:54 AM
කොමිස් එනවා නම් ඔබලා වගේ ඔබලාගේ දෙමව්පියන් පවා විකුණාවි. ඒ තරම් ජරා යක්කු. මෙච්චර ස්වභාවික සම්පත් ක්‍රමවලින් අපේ රටේම විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන් කම තීද්දිත් ඒවා වැඩිදියුණු කරන් නෑ.. රටෙන් සල්ලි යවන ක්‍රමතමයි මොවුන් කල්පනා කරන්නේ. කමක් නෑ ඔබලා මේ රට කාල ඉවරයක්ම කරපල්ලා...