IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඇලෝසියස්ගේ ඇප ඉල්ලුම විසි වෙයි

(මනෝප්‍රිය ගුණසේකර සහ රෝෂන් තුෂාර)

මාස හයක සිර දඬුවමට එරෙහිව සීමා සහිත මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන ඇලෝසියස් සහ ඇන්තනී රන්දෙව් යන මහත්වරුන් ඉදිරිපත් කළ  ඇප ඉල්ලීම  ප්‍රතික්ෂේප කළ  කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  බණ්ඩාර ඉලන්ගන්සිංහ මහතා මාස හයක සිර දඬුවම ක්‍රියාත්මක කිරීමට නියෝග කළේය.

චූදිතයන් ඉදිරිපත් කළ ඇප අයදුම්පත සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.



අදහස් (8)

ඇලෝසියස්ගේ ඇප ඉල්ලුම විසි වෙයි

සුදේශ් Monday, 14 October 2024 04:06 PM

සල්ලි ගන්ඩ ක්‍රමයක් නැද්ද? මෙයා හිරේ ගියා කියලා රටට ඇති වැඩේ මොකද්ද? එයාට කන්ඩ දෙන්ඩත් ඕනේ. ගෙවන්ඩ තියෙනවා බිලියන 3.5ට මොකද වෙන්නේ?

:       2       6

Don WiMonday, 14 October 2024 10:58 PM

රුපියල් බිලියන 3.5 මේ මුදල (හරියටම කිව්වොත් රු.3555488597/=ක මුදල) මෙන්ඩිස් සමාගම 2016 සිට 2018 දක්වා අවුරුදු 3 ක් රජයට ගෙවිය යුතු මුදලයි. මේක පාරිභෝගිකයන්ගෙන් අය කර ගෙන ආණ්ඩුවට නොගෙවූ මුදලක්. තව 2019 සිට 2023 දක්වා වංචා කළ මුදල මේ වගේ කිහිප ගුණයක් බව සලකන්න. රටම බංකොලොත් වුණේ මේ වගේ වංචා නිසා. මේ සමාගමේ අර්ජුන ඇලෝසියස් ඇතුළු තුන්දෙනෙක් මාස 6කට හිරේ ගියා. මේ ඇලෝසියස් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ පුතා. බැඳුම්කර වංචාවේ මුදල ගණනය කරන්න බැහැ. මේ හැම වංචාවක් පිටුපසම එජාප, සජබ හා පොහොට්ටු කල්ලිය ඉන්නවා. මෙයට අමතරව කෝටි ගණනින් බැංකු ණය කපා හැර තියෙනවා. දූෂිත නොවන පිරිසකට රටේ බලය ගියොත් අලුත් නීති නැති වුණාට ලොකු වෙනසක් කරන්න පුළුවන් කියලා අපි කිව්වෙ ඒ නිසයි. තව පෝලිම දිගයි.

:       1       13

Jayasekara Monday, 14 October 2024 04:12 PM

සිදුවිය යුතු දේ සිදුවෙමින් පවතී. මාලිමාවට ජය!!

:       2       9

Chinthaka Monday, 14 October 2024 04:23 PM

මෙයාලාට මහත්වරුන් කියන්න බැහැනේ. හොරුන් කියලා තමයි කියන්න ඕනේ.

:       0       0

ගමේ එකාලා Monday, 14 October 2024 05:19 PM

ගරු අධිකරණයට අපගේ ගෞරවනීය ප්‍රණාමය පුදකරනවා. රටට ගෙවිය යුතු බදු නොගෙවා දූෂිත දේශපාලුවන්ගේ පිහිටෙන් හිටපු අයට ඔහොම වෙලා මදි.. ජනතාව නොවිඳිනා දුක් විඳින්නේ මේ වගේ දූෂිතයින් කරපු වංචාවල් නිසා...

:       2       64

ranjith Monday, 14 October 2024 05:59 PM

ජනතාවගෙන් එකතු කරගත්තු මුදල් නේද ගෙවන්නේ නැතිව හිටියේ... හෙණ ගහන්න ඕනේ... කරපු අපරාධවලට...

:       0       88

SK Monday, 14 October 2024 08:42 PM

ඒකත් හොඳයි තමයි. ඒත් ඉතිං පරණ රජකාලේ ලියපු දඬුවම් පොතුත් පුච්චලා අලුතෙන් ලියලාම තමයි පෙරහැර පටන් ගන්ඩ ඕනා. නැත්තං රුපියල් බිලියන ගණන් කරපු වංචාවකට ලක්ෂයක් හරි මාස හයක් හිරේ ඉඳලා ගෙදර යයි. එයාලා අපිට ගෙවන්න ඉතිරි කරලා. හරිනම් රට කරවන්න ආපු අය රටට වංචා කරපු මුදලට වඩා දෙගුණයක් කරලා ගන්න ඕනේ. ඒවායින් උපයාගත්ත දේපල රාජසන්තක කරන්න ඕන එක්කෙනෙකුට දෙන්නෙකුට. එතකොට රටම හැදෙයි.

:       0       8

Perera Monday, 14 October 2024 11:43 PM

සිර දඬුවමට අමතරව මේ අයගේ බැංකු ගිණුම් රාජසන්තක කරලා නැද්ද මීට කලින්?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 684 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17821 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site