IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇල්ල - වැල්ලවාය පාරේ ගමනා ගමනයට බාධා

(ප්‍රසාද් රුක්මල් )

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 10 කනුව සහ කරදගොල්ල ප්‍රදේශයේදී අද (13) පස්වරුවේ විශාල ගසක් සමග විදුලි රැහන් කනුවක් මාර්ගය ට කඩා වැටීමෙන් ඇල්ල වැල්ලවාය මාර්ගයේ රථ වාහන ධාවනය ට බාධා සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .

පවතින අධික වර්ෂාවත් සමඟ මෙසේ ඇල්ල රාවණාඇල්ල වන රක්ෂිතයේ පිහිටි විශාල ගසක් කඩා වැටී ඇති අතර, කරදගොල්ල ප්‍රදේශයේ දී විදුලි රැහන් කනුවක් මාර්ගය ට කඩා වැටීමෙන් රථ වාහන ධාවනයට බාධා සිදුව ඇති බවත් ඇල්ල පොලිසිය සදහන් කළේය .

මේ නිසාවෙන් ඇල්ල සහ වැල්ලවාය දෙසට දිගු රථ වාහන පෝලිම මේවනවිටත් පවතින බව ඇල්ල පොලිසියේ ප්‍රකාශයෙක් කීය .

 

 



අදහස් (0)

ඇල්ල - වැල්ලවාය පාරේ ගමනා ගමනයට බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site