IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇල්පිටිය ප්‍රා.සභා මැතිවරණය: 63%ක් ඡන්දය ප්‍රකාශ කරයි

(මහින්ද නිශ්ශංක)

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජන්දදායකයින්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 63ක් බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා පැවසීය.

මධ්‍යස්ථාන 48කදී පැවති මෙම ජන්ද විමසීම සවස 4.00ට අවසන් වූ බවත් පෙන්වා දෙන ඒ මහතා එම මධ්‍යස්ථාන වලදීම ජන්ද ගණන් කිරීම සිදුකරන බවද ප්‍රකාශ කළේය.

සාමකාමිව ජන්දදායකයින් ජන්දය ප්‍රකාශ කළ බවත් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි ධර්මසිරි මහතා සදහන් කළේය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සදහා මන්ත්‍රීවරු 28 දෙනෙකු තෝරා ගැනීම සඳහා පැවති මෙම ජන්ද විමසීමේ  ප්‍රථිපල රාත්‍රි 10,10.30 පමණ වන විට ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (1)

ඇල්පිටිය ප්‍රා.සභා මැතිවරණය: 63%ක් ඡන්දය ප්‍රකාශ කරයි

විජිත් Saturday, 26 October 2024 09:19 PM

මාලිමාවට ජයවේවා !!! දුෂිත හොරුන්, සුනාමි හොරුන් , කොටි රත්තරන් හොරුන්, බටලන්දේ මිනීමරුවන්, බැංකු හොරුන් ..මේ දිනවල භුමිතෙල් ගෑවුන ගැරඩින් මෙන් දඟලමින්, උන්ගේ දුෂිත හෙන්චෝ ලවා රජයට නොයෙකුත් අසාධාරණ බලපෑම් කරමින් සිටින අවධියක් මේ.මේ ඡන්දයේ ප්‍රතිඵලය උන්ට භුමරන්ගයක් වේවා !!! AKD ට ජයවේවා !!!

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site