IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ඇමති රියදුරු ඝාතනයට තවත් දෙදෙනෙක් බාරවෙති

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ  මහතාගේ  රියදුරාගේ ඝාතනයට සම්බන්ධ තවත් දෙදෙනෙක් භාර වූ බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතා පැවසීය 

එලෙස භාරවී ඇත්තේ  අද පෙරවරුවේ  කැස්බෑව  පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාර  තරුණයාගේ පියා සහ සහෝදරයෙකු බවත් පොලිසිය සඳහන් කරයි 

කැස්බෑව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාර තරුණයා තුවාල ලැබීම හේතුවෙන් කලුබෝවිල  ශීක්ෂණ රෝහලේ  පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ප්‍රතිකාර ලබන අතර තුවාල වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති  බව පොලිස් නිලධාරියකු පැවැසීය 

රියදුරාගේ ඝාතනයේ සඳහා  දැනට අත්අඩංගුවේ පසුවන ප්‍රධාන සැකකරුගේ මව හා තවත් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව  පොලිසිය කියයි 



අදහස් (1)

ඇමති රියදුරු ඝාතනයට තවත් දෙදෙනෙක් බාරවෙති

Sunil Tuesday, 22 March 2022 02:29 PM

එක්කෙනෙක් තුවාල ලබාසිටින බව ආරංචියි. මේ දෙන්නවත්, අනෙක් සැකකරුවන්වත් ආයුධ පෙන්වන්න රැගෙන යන්න... පව් නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 597 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 751 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 315 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site