(සුජිත් හේවාජුලිගේ )
නව අමාත්‍යාංශය බාරගත්තේ රට මේ මොහොතේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන යැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
අමාත්‍යාංශයක් බාරගත්තේ ඇමැති ධුරයකට ඇති ගිජුකම නිසා නොවේ යැයි පැවසූ බණ්ඩාර මහතා තමා ගත් තීරණය නිවැරදි බව ජනතාව ඉදිරියේදී පවසනු ඇතැයිද ප්‍රකාශ කළේය.
අමාත්‍යාංශය තුළ දූෂණ වංචා වලට ඉඩ නොතබන බවද ඔහු කීවේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඇමැතිකම බාරගත්තේ රටේ තත්ත්වය ගැන හිතලයි
චන්දන Tuesday, 12 April 2022 06:16 PM
රජ කාලේ ඉදලම සටන් පාවා දුන්න පොරවල් ලංකාව් හිටියනෙ
Lalith Tuesday, 12 April 2022 06:47 PM
රාජ්‍ය ඇමතිලාට කරන්න පුළුවන් හොරකම විතරයි.බලය නෑ.මූ ජරාව කාල දැන් බබා වෙලා.
Lankan007 Tuesday, 12 April 2022 07:48 PM
රට ගැන හිතලා නෙමෙයි ඔයාගේ සාක්කුව ගැන හිතලා
ana Tuesday, 12 April 2022 09:17 PM
අනේ බං මේ අර්බුදයේ දී කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යකම අරන් කරන්න පුළුවන් කෙං ගෙඩියක් නැහැ.. බොරුවට අපිව රවට්ටන කතා නොකිය ඉදින්
Pradeep Tuesday, 12 April 2022 09:37 PM
ගිලෙන නැවෙනුත් හොරා කන්න බලන හිගන්නෙක්
Lal Tuesday, 12 April 2022 10:58 PM
සල්ලි බලාගෙන නෙවෙයි නේද?
DASUN Wednesday, 13 April 2022 05:37 AM
අපි හිතුවේ දෑත ශක්තිමත් කරන්න ගියා කියලා
දාස Wednesday, 13 April 2022 06:19 AM
හු හු රටේ තත්වය සමනය කරන්න ආපු ගොබිල, සැබ වාහනේ ගන්න නැතිව හිටපං කොල්ලො.
Ranjith Dissanayake Wednesday, 13 April 2022 08:12 AM
මේ වගේ අවස්ථාවාදීන්ම තමයි මේ රට අදපවතින තැනට ඇදල දැම්මෙ. ශාන්ත බන්ඩාරට දේශපාලන නිවන්සුව පතමු
ජනක Wednesday, 13 April 2022 11:34 AM
අනේ ද කියන්නෙ ...බලන්න මේ නැහැදිච්ච මිනිස්සු කියන කතා.
Rohana Wednesday, 13 April 2022 03:45 PM
ආණ්ඩුව පැත්්‍තට පැනීම වෙනුවෙන් ඔබට ලැබුන මුදල කොපමණදැයි සදහන් කරන්නත් අමතක නොකරන්න.
දයාරත්න Wednesday, 13 April 2022 09:14 PM
සාක්කුව පිරුනහම රටේ තත්වය ගැන දුක හිතිල අනේ පව්.