
(සුජිත් හේවාජුලිගේ)
ලෝක සංචාරක කවුන්සිලය ආසියානු කලාපයේ සංචාරයට සුදුසු ආරක්ෂිතම රට ලෙස ශ්‍රී ලංකාව නම් නම්කර ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.
එය විශාල ජයග්‍රහණයක් බවද ඇය සඳහන් කළාය.
මේ අතර රට විවෘත කිරීමෙන් පසු ගතවූ මාස තුනේදී සංචාරකයන්ගේ පැමිණීම ශීඝ්‍ර ලෙස වර්ධනය වූ බව පැවසූ සභාපතිනිය ගතවූ දින එකොළහේදී සංචාරකයන් 31,688ක් මෙරටට පැමිණ ඇතැයිද පැවසුවාය.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී සංචාරකයන් 22,771ක්ද නොවැම්බර් මාසයේදී මාසයේදී සංචාරකයන් 44,294 ක්ද දෙසැම්බර් මාසයේදී සංචාරකයන් 31,688ක්ද මෙරටට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
COMMENTS
ඔව් ඔව් කන්න නැතත්, ඉන්න රටක් දැනට ඉතුරුවෙලා තියෙනවා.
සමහර විට ඇය මෙය පවසන්නේ වායු සමීකරණ වීදුරු කාමරය තුළ වාඩි වී සිටීම විය හැකිය. ඇය දුම්රිය වර්ජනය ගැන සංචාරකයින් කියන ප්‍රවෘත්ති වීඩියෝ දුටුවේ නැත.
ආහාර,කනිජ තෙල් සහ හෝටල් වලට අවශ්‍ය තෙල් සහ අමතර කොටස් හිඟ උනාම සංචාරක ක්ශේෂ්ත්‍රයත් නිකන්ම පල්ලම් බසීවී.ඉස්සර රුපියල් 15000 කට ගත්ත ක්ලෝරීන් ග්රෑම් එක දැන් රුපියල් 30000-35000 අතර වෙනවා
දේශපාලන ගණිකාවන් කියන්නේ මොනවගේ අයටද?