
(අංජුල මහීකවීරරත්න)
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූහ.
ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරු ජනාධිපතිවරයා හමු වී සුහද කථා බහක නිරත වූහ.
එම අවස්ථාවන් සනිටුහන් කරමින් සමරු සිහිවටන පිරිනැමීම ද සිදු කෙරිණි.



2025 දෙසැම්බර් මස 30
33
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
විශංක ගුනවර්ධන - නෝර්වේ Saturday, 05 October 2024 09:18 AM
ඒ කුඩා මිනිසාගේ උදාර පෞරුෂය ගැන මම ආඩම්බර වෙමි. බඩතඩි රැවුල්කාර බලලෝභී මහල්ලකු නොව උදාර සිතිවිලි ඇති, අද අවංක තරුණයකු මගේ රටේ ජනපති වී ඇතැයි මා මේ රටේ මිනිස්සුන්ට කියන්නේ මහත් ආඩම්බරයෙනි.
Perera Saturday, 05 October 2024 10:37 AM
ඔතන ඉන්න දෙන්නෙකුගෙන් බොහෝම පරිස්සම් වෙන්න සහෝදර ජනාධිපතිතුමනි...
Aruna Saturday, 05 October 2024 10:44 AM
මට මගේ රාජ්‍ය නායකයා ත්‍රස්ත කුමන්ත්‍රණයකින් බේරාගන්න බැරි අයනම් රෙදි ඇඳන් තවත් ඉන්නේ නෑ. ගෙදර ගිහින් ගවුමක් දාගන්නවා...
prasanna Sunday, 06 October 2024 03:07 PM
කොවිඩ් වසංගත කාලයේදී රට රැකියා කරන අසරණ මිනිස්සුන්ගෙන් හෝටල්වල නිරෝධායනය කරන මුවාවෙන් කෝටිගණන් හම්බ කරපු අය..!